සාරංග සහ දිනක්ෂි පළමු විවාහ සංවත්සරය සැමරූ හැටි (PHOTOS)
Dinakshi priyasad
shanudrie
sheshadrie
By Sithumi
මීට අවුරුද්දකට පමණ පෙර විවාහ වූ ඩිනක්ෂි සාරංග කියලා කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක්.
මොවුන් දෙදෙනා ගැන විවිධ කටකතා කාලයක් තුළ අපේ රටේ පැතිර ගියා. ඩිනක්ෂි සාරන්ග ගේ දෙවැනි විවාහය බව ඊට හේතුවයි. මේ පිළිබඳව කෙසේ කටකතා පැතිරුණ ද ඔවුන් දෙදෙනා මේ වන විට ඉතා සතුටින් ජීවත්වන බව සියලු දෙනාට පෙනී යනවා.
එමෙන්ම මේ වන විට ඩිනක්ශ් මව් පදවියට සූදානමින් සිටිනවා.
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ පළමු විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා.
පවුලේ අයත් එක්ක එකතු වෙලා එය සමරන්න ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ.. එහි ඡායාරූප පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |