නුගේගොඩ රැළියට සජිත් නොතකා දිගම්බරම් යන්න ලෑස්ති

Report

ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක්ව මෙම මස 21 දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය හොඳ දෙයක් බව සහ එම රැලියට දමිළ ප්‍රගතිශීලි සංවිධානයේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව සංවිධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සඳහන් කළේය.

අද (01) දින හැටන් නගරයෙදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, රජය බලයට පත් වි වසරක කාලයක් ගතවන තෙක් ඒ දෙස විපරමෙන් බලා සිටි බවත්, ඉදිරියෙදි රජයට විරුද්ධව කටයුතු කිරිමට විපක්ෂය සැළසුම් කරමින් සිටින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

පණ බේරගන්න කඩුව අතට ගත්තු අර්චුනා - ඔහුම පොලිස්පතිටත් දැනුම් දීලා

පණ බේරගන්න කඩුව අතට ගත්තු අර්චුනා - ඔහුම පොලිස්පතිටත් දැනුම් දීලා

පාතාල සංස්කෘතිය රජයි, ප්‍රජාතන්ත්‍රවාදය විනාශයි - සජිත් ප්‍රේමදාස

පාතාල සංස්කෘතිය රජයි, ප්‍රජාතන්ත්‍රවාදය විනාශයි - සජිත් ප්‍රේමදාස

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්