හැමෝම හොයපු ඩයස් ගේ නන්ගි...බුදු අම්මෝ ශනුද්‍රිට ලැබෙන ප්‍රතිචාර බලන්න්කෝ (VIDEO/PHOTOS)
By Sithumi
මේ දිනවල බොහෝ දෙනෙක් අතර ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් තමයි ඩයස්ගේ නගි ගීතය ඉතින් මේ ගීතයට ප්‍රදාන රංගනය දක්වන්නේ අපි කව් රුත් ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්.
ඉතින් ඇයටත් මේ ගීතයට වගේම ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා. බොහොප් දෙනෙක් පවසන්නේ මේ ගීතය මෙතරම් ජනප්‍රිය ශනුද්‍රි නිසාමයි කියලා.
කොහොම උනත් ඇයනම් එහි පුදුම තරම් ලස්සනයි.. ඇගේ ජායාරූප පෙළක් පහතින් නරඹන්න.
ඔබ ආදරය කරන ඩයස් ගේ නන්ගී ගීතයත් පහතින් බලන්න..





