ධම්මික පෙරේරාගෙන් නම ඇතුලත් කර ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Parliament of Sri Lanka Sri Lanka Politician Dhammika Perera
By Sithumi Jun 10, 2022 01:00 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට යොමු කළ ධම්මික පෙරේරාගේ නම එම කොමිසම විසින් පිළිගනු ලැබූ අතර ඒ අනුව එය ගැසට් කිරීමට අනුමැතිය ලබාදුන් බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery