ධම්මික පෙරේරා ගැන මැතිවරණ කොමිසමෙන් ගත් නවතම තීරණය
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Basil Rajapaksa
Dhammika Perera
By Sewvandhi
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත මීට පෙර භාරදී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |

