දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නියෝග
Sri Lanka Police
Crime Branch Criminal Investigation Department
Crime
Deshabandu Tennakoon
By Gagana News
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය අද නිකුත් කර ඇති බව සඳහන්.
මෙම වරෙන්තුවේ පිටපත් වැඩ බලන පොලිස්පතිවරයා මෙන්ම නිතිපතිදෙපර්ත්මෙන්තුවට ද යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
