දුම්රිය ධාවනය සම්බන්ධයෙන් එකවරම තීරණයක්..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Oct 16, 2023 04:39 PM GMT
krishani

krishani

Report

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය හපුතලේ දක්වා සීමා කිරීම සිදු කරන බවයි.

එයට හේතුව ලෙස වාර්තා වන්නේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් පීලි පැනීමයි.

ReeCha