උපාධිධාරින්ට නව අවස්ථාවක්..
By krishani
ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල දෙමළ හා ඉංශ්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පමණක් ඒ සඳහා අයදුම් කළ හැකි අතර 2023 පෙබරවාරි 10 වනදා දක්වා ඊට අවස්ථාව හිමි වේ.
applications.doenets.lk/exams යන වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්කිරීම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |