තීරණාත්මකයි - දිවයිනටම ආ අවදානම් තත්ත්වය.. පරිස්සමින් කටයුතු කරන්න.

Sri Lanka Dengue Prevalence in Sri Lanka
By krishani Oct 31, 2023 02:40 PM GMT
krishani

krishani

Report

මෙරට කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

වැඩිදුරටත් එම ඒකකය සඳහන් කළේ, දිවයිනෙන් ඩෙංගු රෝගීන් හැට අට දහස් එකසිය දාහතරක් වාර්තා වී ඇති බවයි.

මේ අතර ඔක්තෝබර් මාසයේ මේ දක්වා පමණක් ඩෙංගු රෝගීන් 3631 ක් වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, එය පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව දහසකට ආසන්න වැඩිවීමක් ය.

ReeCha