ඩෙංගු දරුණු අතට - මරණ 50ට ආසන්නයි

Report

ශ්‍රී ලංකාවේ මෙම වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, ඊයේ (14) වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 71,235ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු ආශ්‍රිත මරණ 49ක්ද වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.

ලංකාවේ වෛද්‍ය ඉතිහාසය උඩුයටිකුරු කළ පෙරළිය! පළමු AI රොබෝ සැත්කම් දෙක සාර්ථකයි

ලංකාවේ වෛද්‍ය ඉතිහාසය උඩුයටිකුරු කළ පෙරළිය! පළමු AI රොබෝ සැත්කම් දෙක සාර්ථකයි

ලෝකයම දිනන අපේ තේ කලාවට අලුත් පණක් එක්කරන තේ ගම්මාන 500ක් බිහිකරන ‘CEYLON TEA VILLAGE’ අද සිට

ලෝකයම දිනන අපේ තේ කලාවට අලුත් පණක් එක්කරන තේ ගම්මාන 500ක් බිහිකරන ‘CEYLON TEA VILLAGE’ අද සිට