දෙහිවල වෙඩිතැබීමේ වෙඩික්කරු අද අලුයම STF සමග වෙඩි හුවමාරුවකින් මරුට

Report

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉකුත් 18 වැනිදා උදෑසන 11ට පමණ තැනැත්තෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අද (25) අලුයම STF සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහි සැඟවී සිටි සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

ඒ අනුව STF නිලධාරීන්ද සැකකරුට එරෙහිව වෙඩි තබා ඇති අතර, එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය ඉදිරි විමර්ශන සඳහා වෑතර රෝහලේ තැන්පත් කර ඇත.

මෙයාව දැක්කොත් ඉක්මනට පොලිසියට කියන්න

මෙයාව දැක්කොත් ඉක්මනට පොලිසියට කියන්න

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි