කුලියාපිටියම උණුසුම් වී ගිය, ගිනි තැබූ ඩිෆෙන්ඩර් රථයේ බිහිසුණු සිදුවිමට අදාලව අද තත්ත්වය..
By krishani
කුලියාපිටිය - කනදුල්ල ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරට අදාළ ව ඩිෆෙන්ඩර් රථය පැද වූ සැකකරු ඇතුළු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
14 හැවිරිදි බාලවයස්කරුවෙකුත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව යි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |