නාන කාමරක අභිරහස් ලෙස ඝාතනය වූ මළ සිරුරක් හමු වෙලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Sep 22, 2023 10:44 AM GMT
krishani

krishani

Report

අභිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවකගේ මළසිරුරක් නිවසක නාන කාමරයකින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඊයේ (21) දින සොයාගත් මළ සිරුර අයත් අදාළ කාන්තාව වයස අවුරුදු 38ක දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

මෙම ඝාතනය සිදු වන අවස්ථාවේ දී අදාළ කාන්තාවගේ සැමියා මෙම නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වේ.

ReeCha