හිටපු පොලිස්පතිවරයෙක් ජීවන කතරට සමු දෙයි.
Sri Lanka Police
Sri Lanka
Death
By krishani
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතා මියයන විට 75 හැවිරිදි වියේ පසු විය.
වික්ටර් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයා වන අතර මෙලෙස මිය ගියේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
