හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු මරුට - රියදුරු අත්අඩංගුවට

Report

හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයේදී අප්‍රේල් (29) වනදා සිදුවූ බස් රථ අනතුරින් බරපතළ තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (02) මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දික්ඔය වත්තේ පදිංචි දෙදරු පියෙකි. මෙම මරණයත් සමඟ අනතුරෙන් මියගිය මුළු සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

වෙසක් පෝය මැයි 30 සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වෙසක් පෝය මැයි 30 සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අනතුර සිදුවූ අවස්ථාවේදී ම එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ ගුවන් සේවයේ සිය සේවාවන් නවතා දමයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ ගුවන් සේවයේ සිය සේවාවන් නවතා දමයි