ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ ගුවන් සේවය සිය සේවාවන් නවතා දමයි
ඇමරිකාවේ ගුවන් සේවයක් වන Spirit Airlines ගුවන් සේවය ඉන්ධන මිල ඉහළ යාමත් සමග සිය සේවාවන් නවතා දැමීමට තීරණය කර ඇත.
ඉරාන යුද්දය හේතුවෙන් ඉහළ යන ජෙට් ඉන්ධන මිල ගණන් හමුවේ සිය ගුවන් සේවාවන් අවසන් කරන බවයි.
Spirit Airlines සඳහන් කළේ. Spirit Airlines වසර 34ක් ඇමරිකාව පුරා ගුවන් මෙහෙයුම් සිදුකළ අඩු වියදම් ගුවන් සේවයක් බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරයි සිය ගුවන් සේවය බංකොලොත් භාවයට පත්වීම හමුවේ තවදුරටත් සේවා පවත්වාගෙන යා නොහැකි බවයි.
මැදපෙරදිග සටන් තීව්‍ර වෙයි - ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජිවිතක්ෂයට
සඳහන් කර ඇත මේ හමුවේ රැකියා 17,000ක් පමණ අහිමි වී ඇති බව වැඩිදුරත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.