සෙබළෙකුගේ මළසිරුරක් හමු වෙයි.
Sri Lanka
By krishani
ඊයේ රාත්‍රීයේ (23) මොරගහකන්ද ජලාශයෙන් වැටී පුද්ගලයෙක් මියගොස් ඇත.
වයස අවුරුදු 39ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙක් ය.
දඹුල්ල - කිරලගොල්ල යුද හමුදා කදවුරේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක එක් සෙබළෙකු නොමැති බව අනාවරණය වී තිබෙනවා.
ඉන් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම දී මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ.
කෙසේවෙතත්, ජලාශයේ බැම්මට මීටර 300 පහළින් ජලය ගලායන පාලම යට තිබිය දී මළ සිරුර සොයා ගත් බව පොලීසිය පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |