ජලාශයක පාවෙමින් තිබූ මළසිරුරක් හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 30, 2023 08:13 AM GMT
krishani

krishani

Report

අද (30) ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළසිරුරක් සොයාගත් බව තලවකැලේ පොලිසිය සඳහන් කළේ ය.

ඒ ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මතයි.

මිය ගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

එම සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පවසා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join