විදුලි කම්බියක ගැටීමෙන් පුද්ගලයෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

Report

පුනරීන් පොලිස් වසමේ සෙන්මන්කුන්ඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය ගොස් ඇත.

 මෙම අනතුර සිදුව තිබෙනුයේ තම වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් යොදන ලද විදුලි කම්බියක ගැටීමෙනි මෙම පුද්ගලයා අවුරුදු 37 ක් වන සෙන්මන්කුන්ඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

ඔහු පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෙම සිද්ධිය පිළිබද පුනරීන් පොලිසිය තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

රටම කළඹපු මඩකළපු අභිරහසේ සුල මුල හෙළිවෙයි

රටම කළඹපු මඩකළපු අභිරහසේ සුල මුල හෙළිවෙයි