සුඛෝපභෝගී හෝටලයක් තුළ චීන ජාතිකයෙකුගේ මළ සිරුරක්
By Gagana News
කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අදාළ හෝටලයේ 22 මහලේ කාමරයක් තුළ තිබී එම චීන ජාතිකයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.