ඊයේ සිදු වූ ප්‍රහාරයකින් 06ක් තුවාල ලබා අයෙක් මියයයි.

By Aruna Nov 13, 2024 02:17 AM GMT
Report

පුස්සැල්ලාව - මෙල්ෆට්වත්ත ප්‍රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (12) සවස මෙම බඹර ප්‍රහාරය සිදුව ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..

අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..


මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50 ක් වූ මෙල්ෆට්වත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බරපතළ තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු ගම්පොල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවත්, අනෙක් පුද්ගලයන් 04 දෙනා ප්‍රථිකාර ලබා නිවසට පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.