හිටපු අගමැතිට ලැබුණු ඇමති ධුරය..

By Hashini Nov 13, 2023 11:46 AM GMT
Report

එක්සත් ජනපදයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ රිෂි සුනක් සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමත් සමඟයි.

හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පෝට් සිටි ආයෝජන ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට සහය දක්වා තිබීමද විශේෂත්වයක්.