ඇය නම් පිස්සුවක් - මෙච්චර ලස්සනක් - බලන්නකෝ ඒ රූපේ[PHOTOS]

Report

පුංචි තිරයේ කොයි කාගෙත් අවධානය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්මා කියලා කියන්නේ.

රංගන ක්ෂේත්‍රයේ කොයි කා අතරත් නිතරම කතාබහට ලක්වන ඇය තමන්ගේ ජීවිතේ සුන්දර මතක සහ අලුත් තොරතුරු නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ රසිකයන් එක්ක බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ.

ඔන්න ඉතින් මේ පාරත් දසුනි තමන්ගේ මුහුණු පොතට ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප පෙළක් ඉදිරිපත් කරලා තියෙන්නේ රසිකයින් කළඹමින්.

වෙනස්ම විලාසිතාවකින් හැඬවුණු මේ පින්තූර ටික කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ.

සම්මාන දෙකක් දෑතින් තුරුලු කරගෙන දිනක්ෂි දැන් කියන කතාව

සම්මාන දෙකක් දෑතින් තුරුලු කරගෙන දිනක්ෂි දැන් කියන කතාව

මම මේ සියලු දෙනා නීතියට ගේනවා බේරීමක් නෑ ජනපතිතුමනි උදව් කරන්න - රංගන ශිල්පී කුමාර තිරිමාදුරගෙන් සැර ප්‍රකාශයක්

මම මේ සියලු දෙනා නීතියට ගේනවා බේරීමක් නෑ ජනපතිතුමනි උදව් කරන්න - රංගන ශිල්පී කුමාර තිරිමාදුරගෙන් සැර ප්‍රකාශයක්

මේ අත් දෙකෙන් ආය කිසිම.....ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ - මනුෂ්‍යත්වය නිසාම වන්දි ගෙවූ ලක්ෂාන් කියූ සංවේදී කතාව

මේ අත් දෙකෙන් ආය කිසිම.....ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ - මනුෂ්‍යත්වය නිසාම වන්දි ගෙවූ ලක්ෂාන් කියූ සංවේදී කතාව

GalleryGalleryGalleryGalleryGallery