ධනංජයගේ ස්ථානය සහ හැකියාවන් ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ - නායක දසුන් (VIDEO)
                    
                cricket
            
                    
                Sports
            
                    
                dasun shanaka
            
            
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ඊයේ දින දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර 2020 අවසාන තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණේ තරඟාවලියේ ජය 0/3ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය හිමිකර දෙමින්.
එක්දින තරගාවලිය ජය ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරගාවලිය දැඩි පරාජයකට ඊයේ ලක් වුණා.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දසුන් පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළ අතර පිතිකරණය සම්බන්ධයෙන් පැවැති ගැටළු පිළිබඳව අවධාරණයට ලක් කරනු ලැබුවා.
එම වීඩියෝව පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |