අද ලක්ෂ ගණනක් වූ දරුවන්ට ප්‍රධාන විභාගයක්..අලුත් පාසල් වාරය පටන්න ගන්න දිනයත් මෙන්න..

Report

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය අද (18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්, ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සඳුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මෙම වර්ෂයේ මැයි – ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා ප්‍රකාශ කළා.

සියලුම පාසල් සිසුන්ට තව සති 03කින් කරන්න යන විශේෂ දේ මෙන්න..

සියලුම පාසල් සිසුන්ට තව සති 03කින් කරන්න යන විශේෂ දේ මෙන්න..