අලි කුලප්පුවෙන් පසු සියලුම ඇතුන් එක පෙළකට ගෙනාපු ගේම් එක මෙන්න(VIDEO)...
Religion
Kandy
Dalada perahera
Nadungamuwe
Etha
By Aruna
මෙවර දළදා මාලිගාවේ පෙරහැර අතර තුළ සිදුවූ අලි ඇතුන් ගේ කලබලය බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් විය.
ඒ අතර තුර මුලු රටේම කතාබහට ලක්වුයේ නැදුම්ගමුවේ රාජා හස්තිරාජයා දළදා කරඩුව වඩම්මන අතර තුර පාවඩය සකසමින් නිහතමානීව පෙරහැරේ ගමන් කීරීමයි.
කෙසේවෙතත් මේ සියල්ල අතරතුර දළදා පෙරහැර ට සහභාගිවූ සියලු අලි ඇතුන් දළදා මාළිගාව ඉදිරිපිට සිටින සේයාරුවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමද කාගේත් කතාබහට ලක්වන්නට විය.
මෙලෙස අලි විශාල පිරිසක් ඒ වෙනුවෙන් හසුරුවා ගත් ආකාරය බොහෝ දෙනාට ගැටලුවක් ද විය.
මේ එම ඡායාරූපය ගත් ආකාරයයි.
වීඩියෝව මෙතනින් නරඹන්න.
එම වීඩියෝව වඩාත් සැලකිල්ලෙන් බැලූ කල වම් සහ දකුණු දළය බැගින් අහිමි ඇතුන් දෙදෙනෙකුද මෙම ඡායාරූපයේ සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



