විදෙස් ශ්‍රමිකයින්ට වෙනත් රටවල මුදල් රුපියල් කරගන්න අවසර ලැබුණු බැංකු මෙන්න.

Bandaranaike International Airport Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Nov 06, 2024 05:53 AM GMT
Wayomi

Wayomi

Report

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කටුනායක, බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් කොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් කවුළු 5 ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා ඇත.

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

දේවගැති ජෙරම්ට ගුටි පූජාවක්. - පණ බේරා ගත් හැටි. - (වීඩියෝ දර්ශන සහිතයි)

දේවගැති ජෙරම්ට ගුටි පූජාවක්. - පණ බේරා ගත් හැටි. - (වීඩියෝ දර්ශන සහිතයි)

ඒ සඳහා, ආයතන පහක් විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වසර 3 ක කාල සීමාවක් සඳහා පහත සඳහන් ආයතන වෙත ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම පැවරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය කුමා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - නිල ඇඳුම් සඳහා රෙදි මීටර මිලියන 11.82ක්.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - නිල ඇඳුම් සඳහා රෙදි මීටර මිලියන 11.82ක්.

තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.. - ගිවිසුම් කතා බොරු.. - හිටපු ඇමති කංචනගේ අනාවරණය මෙන්න.

තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.. - ගිවිසුම් කතා බොරු.. - හිටපු ඇමති කංචනගේ අනාවරණය මෙන්න.

* කවුළු අංක 25 රුපියල් මිලියන 798.028 + බදු සහිත මුදලකට ලංකා බැංකුව වෙත

* කවුළු අංක 02 රුපියල් මිලියන 633.662 + බදු සහිත මුදලකට සම්පත් බැංකුව වෙත

* කවුළු අංක 04 රුපියල් මිලියන 381.364 + බදු සහිත මුදලකට කොමර්ෂල් බැංකුව වෙත

* කවුළු අංක 10 රුපියල් මිලියන 299,064 + බදු සහිත මුදලකට තෝමස් කුක් ලංකො (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත

* කවුළු අංක 11 රුපියල් මිලියන 225.689+ බදු සහිත මුදලකට හැටන් නැෂනල් බැංකුව වෙත

ReeCha