උදෑසන 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ.

By Wayomi Sep 22, 2024 05:24 AM GMT
Wayomi

Wayomi

Report

අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.  

ReeCha