මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ..අද සවස වෙන දේ මෙන්න.
By Aruna
දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (13) පෙරවරු 6.00 ට ඉවත් කර තිබෙනවා.
නැවත අද පස්වරු 2.00 ට පනවා හෙට (14 වැනිදා) පෙරවරු 6.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ..
එම නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
