නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන දිනය මෙන්න

Corona virus Covid 19
By Sithumi Sep 17, 2021 11:06 AM GMT
Sithumi

Sithumi

Report

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ද ගෙන තිබේ. එම සාකච්ඡාවේදී ගනුලැබූ තවත් තීරණ පහතින්,

GalleryGallery