කොටස් වෙළඳපොළ අහසට - මෙන්න විස්තරේ

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 127.17 කින් අද (11) දිනයේ ඉහළගොස් ඇත.

ප්‍රතිශතාත්මක ලෙස එය 0.54 %ක ඉහළ යාමක් බව වාර්තා වේ.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 23,654.30 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 8.5ක් ලෙසයි.