මැදපෙරදිග ගැටුම බර වෙයි – බොරතෙල් ගණන් හෙමින් හෙමින් රිංගයි

Economy of Sri Lanka Crude Oil Prices Today Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 17, 2025 01:51 AM GMT
Shehan

Shehan

Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගතව ඇති යුධමය ආරවුලට සමගාමීව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තීව්‍රව ඉහළ ගොස් ඇත.

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

යුධ ගැටුම් ආරම්භ වීමට පෙර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 68.04ක් ලෙස සටහන් වූ අතර, මේ වන විට එය ඩොලර් 77.08ක් දක්වා ඉහළ ගොස් තිබේ.

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙර තිබුනේ ඩොලර් 69.24ක් වන අතර දැවැන්ත ඉහළැමක් සමඟ එය මේ වන විට ඩොලර් 75.37ක් දක්වා ප‍්‍රමාණවත් වී ඇත.

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ආර්ථික විශේෂඥයින් පවසන්නේ, පසුගිය සතිය පුරා බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගිය බවත්, මැදපෙරදිග තුළ උද්ගතව ඇති ආරක්ෂක අර්බුදය තවදුරටත් පවතින තාක් බොරතෙල් මිල ව්‍යාප්තව ඉහළ යා හැකි බවත් ය.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට

ReeCha