ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Report

ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තුනක මිල ගණන් පහළ ගොස් තිබේ.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල 1.58%කින් පහළ ගොස් ඩොලර් 80.75ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම, Brent බොරතෙල් බැරලයක මිල 1.38%කින් පහළ ගොස් ඩොලර් 90.14ක් දක්වා අඩු වී තිබේ.

Murban බොරතෙල් බැරලයක මිල ද 4.82%කින් පහළ ගොස් ඩොලර් 84.99ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශ්වවිද්‍යාල සිසුන්ට හදිසි දැනුම්දීමක් - අද පැවැත්වීමට තිබූ සියලු විභාග සහ දේශන අත්හිටුවයි

විශ්වවිද්‍යාල සිසුන්ට හදිසි දැනුම්දීමක් - අද පැවැත්වීමට තිබූ සියලු විභාග සහ දේශන අත්හිටුවයි

අදත් ලංකාවේ වැඩවර්ජන හා දැවැන්ත විරෝධතා පිපිරෙයි - අයවැයේ කප්පාදුව දරුණු ගැටලුවක් වෙයි

අදත් ලංකාවේ වැඩවර්ජන හා දැවැන්ත විරෝධතා පිපිරෙයි - අයවැයේ කප්පාදුව දරුණු ගැටලුවක් වෙයි

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ