අපරාධයකින් උපයාගන්නා දේපළ ගැන විශේෂ තීරණයක්. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

Sri Lanka Cabinet
By Wayomi Aug 13, 2024 12:53 PM GMT
Wayomi

Wayomi

Report

අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ඒ, අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියෙහි ප්‍රතිපත්ති හා නීතිමය රාමුව සහ නීති ප්‍රතිපාදන කෙටුම්පත් සංවර්ධනය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාවට අනුකූලව, අපරාධයකින් උපයාගත් දේපළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පුහුණුකරුවෙක්. - ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. - (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පුහුණුකරුවෙක්. - ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. - (PHOTOS)

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මහල්ලකු තල්ලු කරලා අවසානයේ සිදු වූ දේ. - (VIDEO)

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මහල්ලකු තල්ලු කරලා අවසානයේ සිදු වූ දේ. - (VIDEO)


මෙහිදී නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.


ReeCha