තියුණු ආයුධයකින් පහර දී අමානුෂික මිනිස් ඝාතනයක්.

Sri Lanka Police Crime
By krishani Mar 25, 2023 06:10 AM GMT
krishani

krishani

Report

ඊයේ (24) රාත්‍රි, අගුණකොළපැලැස්ස - දන්දෙණිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මිය ගිය පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඔහු එම ස්ථානයේ දී ම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි අගුණකොළ පැලැස්ස තෙරුන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට සම්බන්ධ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join