ජාතික කණ්ඩායමට සහභාගී වෙන්න ඉන්දියාවට ගිය අපේ අලුත්ම සාමාජිකයා - ක්‍රිකට් ලෝලීන්ට සුබම සුබ ආරංචියක්.. බලන්නකෝ ඒ කවුද කියලා.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Sri Lanka India ICC World Cup 2023
By krishani Oct 04, 2023 05:20 PM GMT
krishani

krishani

Report

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයන්ට ලක් වීම දක්නට ලැබිණ. 

මහීෂ් තීක්ෂන ජාතික කණ්ඩායමට එකතු වීම සඳහා අද (04) ඉන්දියාවට ගොස් තිබෙනවා.

හෙට දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟය අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වෙයි.

ඒ එංගලන්තය සහ නවසීලන්තය කණ්ඩායම් අතරයි.

මේ තරඟයට ප්‍රධාන විනිසුරුවරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සහභාගී වේ.

කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ශවත් අන්දමින් ආරම්භ වීමට නියමිතයි.

GalleryGalleryGalleryGallery
ReeCha