අද දින හඳුනා ගත් ආසාදිතයින්
sri lanka
patient
shavendra silva
covid 19
heath
By Sewvandhi
අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 97,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.