අද කොරෝනා එන්නත ගන්න පුළුවන් සියලුම තැන් නම් ගම් එක්කම මෙන්න.
Sri Lanka
Colombo
Gampaha
Covid vaccines places
Kgalle
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (සැප්තැම්බර් 05) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.
ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




