ලංකාවේ ජනතාවට කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාවක් - එය හිමිවන සුවිශේෂ පුද්ගලයන් ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් 19 මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අද (06)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |