මෙතෙක් කොවිඩ් ආසාදනය වූ ගැබිණි මව්වරුන් ගණන

covid Sri lanka
By Sithumi Jul 30, 2021 02:14 PM GMT
Report

කොවිඩ්  හඳුනාගැනීමෙන් පසුව මෙරට ආසාදිත ගැබිණි මව්වරුන් ගණන 2404 බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළා. 

මේ අතර අද දින මීට සුළු වේලාවකට පෙර කොරෝනා ආසාදිතයින් 1635 දෙනෙකු වාර්තා වී තිබුණි. 

ඊයේ දිනයට සාපේක්ෂව මුල් වතාවේ වැඩිපු ආසාදිතයින්  ප්‍රමාණයෙන් විශාල වෙනසක්.