කොව්ඩ් වලට ලංකාවෙන් සුබම සුබ ආරංචියක්..

Channa jayasumana Sri Lanka Covid
By Aruna Nov 15, 2021 10:38 AM GMT
Aruna

Aruna

Report

මොල්නුපිරවීර් නම් ඖෂධය කොවිඩ් 19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ යොදා ගැනීමට ඇති හැකියාව විමසමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් කොවිඩ් 19 තාක්ෂණික කමිටුව වෙත ලිපියක් යොමු කෙරුණා.

එම ලිපියට ප්‍රතිචාරයක් ලෙස කොවිඩ් 19 තාක්ෂණික කමිටුව වමගින් එම ඖෂධය මෙරට තුළ භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමටත්, එය රෝගීන්ට ලබාදීමටත් ඉදිරියේදී කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery