අද මුල් වතාවේ වාර්තා වූ ආසාදිතයින්ගේ වෙනසක් - සිදු වූ දේ මෙන්න

VACCINATION INFECTION COVD19
By Sithumi Nov 22, 2021 12:34 PM GMT
Sithumi

Sithumi

Report

අද (22) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 538ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 376ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 527,110ක් ලෙස ඉහළගොස් තිබේ.

එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,389ක් ලෙස සටහන් වෙයි.

---------------------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW