කොරෝනා ආසාධිතයින් ගණන තවත් වැඩිවේ
By Sithumi
අද දින මෙරටින් මුල් වතාවෙම කොරෝනා ආසාදිතයින් 518 ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ..
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 554,240ක් දක්වා ඉහළගොස් තිබේ.
එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 14,608ක් වෙයි.
-------------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
රාජ්‍ය ආයතනයක් තුළ සිදුවූ මත ගැටුම..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |