අද මුල් වතාවෙම වැඩි ආසාදිතයින් ගණනක්

By Sithumi Oct 02, 2021 12:19 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 599 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ 

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 561 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

 ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,646ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now