ගතවූ පැය 24 රේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් හමු හැටි මෙන්න.

Colombo Galle Gampaha Covid patient
By Aruna Jul 18, 2021 06:41 AM GMT
Aruna

Aruna

Report

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් ඊ‍යේ (17) දිනයේ නව ආසාදිතයින් 322දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 175දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

සෙසු සියලුම දිස්ත්‍රික්කවලින් ද ඊයේ නව ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 1,452 අතර වන බව සඳහන් වේ.

සෙසු ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වු ආකාරය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery