පසුගිය පැය 24 රේ මෙරටින් හමුවූ සියලු ආසාදිතයින්ගේ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Galle Gampaha Patient areas
By Aruna Jul 07, 2021 09:20 AM GMT
Report

ඊයේ (ජූලි 6) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

ඊයේ මෙරටින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 201කි.

ඊට අමතරව පිළිවෙළින් වැඩි ම ආසාදිතයින් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 160 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 102 දෙනෙකු හඳුනාගෙන ඇත.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය සහ ප්‍රදේශ පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now