ඊයේ කොවිඩ් මරණ ගණනත් වාර්ථා වේ.

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 03, 2021 12:02 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 34 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ 

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා මරණ ගණන 3191 දක්වා ඉහළ ගොස් තිබේ