අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන
corona virus
Covid 19
Sri lanka
By Sithumi
අද දින තවත් කොරෝනා මරණ තිස් තුනක් හඳුනා ගැනීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒත් සමඟින් අද දින මෙරට කොරෝනා මරණ ගණන 31 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
