ආසාදිතයින් අඩු වුවද covid මරණ ගණන වැඩියෙන් වාර්තා වේ

Covid 19 Sri lanka Covid deaths
By Sithumi Jul 08, 2021 12:04 PM GMT
Sithumi

Sithumi

Report

ජුනි 7 වන දින corona කොරෝනා ආසාදිත මරණ 40ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ .

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 3391 දක්වා හින්ද ගොස් ඇත

Gallery