අද දින කොවිඩ් මරණ යළි වැඩි වේ

By Sithumi Dec 09, 2021 01:14 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින්  කොරෝනා ආසාදිත මරණ 22ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 555 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now